නීතිපති දෙපාර්තමේන්තුව ගැන සාකච්ඡාවක් ලබන සතියේ


විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති විමර්ශන ගොනු සම්බන්ධයෙන් මාස ගණනක් තිස්සේ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් එජාප පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් එළඹෙන සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.

044