නීති සඟරාව අගවිනිසුරුවරියට
ශි‍්‍ර ලංකා නීති විද්‍යාලයීය නේවාසිකාගාර සංගමය මගින් නිකුත් කරන ලද නීති සඟරාවේ පළමු කලාපය පසුගියදා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත එහි සංස්කාරක මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා විසින් පිළිගැන්වු අතර අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.
එම සඟරාවේ සංස්කාරක මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන නීතිඥ මහින්ද බී. කේ. ලොකුගේ නීතිඥ චතුර ගල්හේන යන මහත්වරුන් ද මෙම ඡායාරූපයේ සිටිති.

