දිවයිනට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ මේ දිනවල විවිධ වර්ගයේ තල්මසුන් දැකගත හැකිය.
මිරිස්ස වෙරළ තීරයේ සිට කිලෝමීටර 48ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ දී මේ නිල් තල්මසා ඡායාරූප ගත කළේය.
ලබන අගෝස්තු දක්වා නිල් තල්මසා එම මුහුදු තීරයේදී දැකිය හැකි බව කියති.