නියෝජ්‍ය පොලිස්පති වෙන්න ගිහින් රිමාන්ඩ්


අත්අඩංගුවේ සිටින පුද්ගලයකු බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලෙස  ගල්කිස්ස පොලිසියට දුරකතන ඇමැතුම් තුනක් දුන් බව කියන වා සැකසුම් ශිල්පියෙක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන 19 වැනි ද තෙක් රිම්න්ඩ් කරනු ලැබීය. දෙහිවල තුසිත රුවන් කරුණාරත්න ඔහුය.