නින්දවුර් නගරයෙත් උද්ඝෝෂණයක්


ඇමෙරිකාව විරෝධී උද්ඝෝෂණයක් නින්දවුර් නගරයේ දැන් පැවැත්වේ. මහමත්තුමාට අපහස කරන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිෂ්පාදනය කළැයි උද්ඝෝෂයෝ කියති. ප්‍රධාන මාර්ගයේ ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.