අම්පාර හා නාමල්වැව අභයපුර ආසන්නයේ බොඩ ගොල්ලේ මහ කැලේ ගල් තලාවක් දින හතරක් තිස්සසේ හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
තිස්සමහාරාමයේ පදිංචිකරුවන් බව කියන ඔවුන් ළග මල් පහන් ,ඇසිඩ් ,ගෑස් සිලින්ඩර්, උදලු ද තිබු බවත් අට දෙනකු සමග කැබ් රියක් හා තවත් වාහනයක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
නයෙකුගේ ලකුණක් ඔස්සේ ඔවුන් නිධන් හැරීමට ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් අධීකාරී ආර් ඩබ්ලිව් එම් සී රණවන මහතාගේ හෙයවීමෙන් වැටලීම සිදු විය.