නිතඹ මිරිකා උසාවි යයි


ලන්ඩනයේ ස්ට්‍රිහැම් හි ගැහැනියකගේ ගවොම උස්සා නිතඹ මිරිකී යැයි කියන ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ලන්ඩනයේ කැම්බර්වෙල් උසාවියේ නඩු පවරා ඇත. තෝර්ටන් හි සින්තු ජාන් තිරුඩ් ඝානා සේකර මුර්ති (22)  මීට දෙදිනකට පෙර ද ස්ට්‍රීට්හැම්හි කතකගේ බෙල්ලෙන් ඇල්ලු පසු ඇය බිම වැටී කෑ ගසා ඇතැයි ද පොලිසිය අධිකරණයට දන්වීය.  නඩුව ඔක්තෝබර් 4 වනි දා අඬගැසේ.