නිට්ටඹුව-කොළඹ බස් වර්ජනයේ
කොළ- නිට්ටඹුව පෞද්ගලික බස් සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරඹූහ.
දුර සිට කොළඹ බලා එන බස් රියක රියදුරුට හා කොන්දොස්තරට කිරිබත්ගොඩදී පහරදුන්නැයි කියන දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා මේ වර්ජනය අරඹා ඇත.

