අද නිකිණි පොහොය දිනයයි
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පෙහෙවස් සමාදන් වීමට සහ වන්දනාව සඳහා විහාල පිරිසක් එක්ව සිටියහ
පෙරවස් පසුවස් වශයෙන් ඒ දින දෙක හදුන්වන. භික්ෂුන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය. නිකිණි පොහෝ දා පෝය කොට නිකිණි අවපෑලවිය දා පසු වස් එළඹිය යුතුය. මේ අයුරින් භික්ෂුන් වහන්සේලා පසු වස් එළබෙන්නෙත් ප්‍රථම ධර්ම සංගායනාව අරම්භ වුයේත් අසිරිමත් දළදා පෙරහැර ආරම්භ වුයේත් මෙම පින්බර නිකිණි පුන් පොහෝ දින දීය.