නැ’හිර දෙමළ මන්ත‍්‍රීනට තර්ජන
තමනට විවිධ තර්ජන ඇතැයි නැගෙනහිර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරු 11 දෙනා වෙනුවෙන් එහි විපක්‍ෂ නායක සිංහාරවේළු තණ්ඩායුදපානි මහතා සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියට පැමිණිලි කැර ආරක්ෂාව ඉල්ලා සිටියේය.
ඔවුනට අවශ්‍ය ආරක්ෂාව සැලසීම ගැන පොලිස්පති හා නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති සමග සාකච්ඡුා කිරීමට නියමිතය.

