නැ’හිර ත‍්‍රීරෝද නියාමනයට.


නැගෙනහිර පළාතේ ධාවනය වන ත‍්‍රීරෝද රථ නියාමනය කිරීම සම්බන්ධව නව රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ප‍්‍රකාශ කිරීමට විධිවිධාන යොදා ඇති බව නැගෙනහිර පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.එම්. උදයකුමාර මහතා පවසයි.