නැ‘හිර දෙමළ සන්ධාන මන්ත්‍රිවරු දිවුරුම් දෙති


නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයේ තේරීපත්වූ මන්ත්‍රීන් එකළොස්  දෙනා පක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා ඉදිරියේ ත්‍රිකුණාමල නගර ශාලාවේ දී දිවුරුම් දුන්නේය. සන්ධානයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා ද පැමිණියේ.