නැගෙනහිර පළාතේ වර්ග කිලෝමීටර 1934ක බිම් බෝම්බ ඉවත් කර ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම කියයි.
තවත් වර්ග කිලෝමීටර 126ක බෝම්බ ඉවත් කිරීමට ඉතිරී වී ඇති බව ද ඔහු පවසයි.