නැව් සමාගම් විධායක බම්බලපිටියේදී මරලා By None // 2012 නොවැ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බම්මබලපිටිය සමුද්‍රාසන්න මාවතේ කාරයක මරා දැමූ පුද්ගලයා නැව් සමාගමක කළමනාකරුවකු වන නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ එම් ජී විජිත් ද කොස්තා (52) මහතා බව බම්බලපිටිය පොලීසිය කියයි. ඔහුගේ බිරිය ඇතුළු නෑයෝ සිරුර හඳුනා ගත්හ. දේශනයක් සඳහා ඔහු උදේ ගෙදරින් පිටත්ව පැමිණි බවත්, පොලීසියෙන් දැනුම්දෙන තුරු මරණය ගැන ආරංචියක් නොලැබුණු බව බිරිය කියා ඇත. උදේ ආහාරය සදහා ගෙදරයින් ගෙනා බනිස් ගෙඩියද ඔහුගේ කාරයේ තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත