මාර්ග අංක 101 මොරටුව කොටුව ධාවනය වන බස් රථයක තිබී ජංගම දුරකතන දෙකක් විජය පුවත්පත් සමාගමේ සේවක මහතකුට හමු වී කොළඹ 02,නො 08,හුණුපිටිය හරස්පාරේ අප ප්‍රධාන කාර්යාලයයට භාර දී ඇත.
අනන්‍යතාව ඔප්පු කැර අයිතිකරුට ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් එම දුරකතන දෙක ලබා ගත හැකි බව සලකන්න.