නැතැයි කී පුෂ්පරාග රේගුව එළියට ගනී
චීනයේ සිට ආ බළංගොඩ මැණික් ව්‍යාපාරිකයකු ළඟ රුපියල් අට ලක්ෂයක පුෂ්පරාග හා පද්මරාග මැණික් (රෝස මැණික්) ගල අටක් තිබී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ප්‍රකාශ කිරීමට කිසිත් නැති කියමින් ඔහු කටුනායක ගුවන් තොටින් එළියට එමින් සිටියේය.

