නැගෙනහිර මංගල රැස්වීම ඔක්තෝබර් පළමුවැනිදා


නැගෙනහිර පළාත් සභාවේ මංගල සැසිය ඔක්තෝබර් පළමුවැනිදා ත‍්‍රිකුණාමලේදී පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය කියයි.