නැ'හිර විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයෙන්
නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ සිංගාරවේලු තණ්ඩායුධපාණි මහතා පත් කර තිබේ.
දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාගේ මූලිකත්වයෙන්, නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ නව මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය පැවැති විශේෂ හමුවකදී සිංගාරවේලු මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත් විය.

