නාවුරු නොගිය පිරිස කටුනායකට By None // 2012 සැප් 29 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ට්‍රේලියා ගිය 31 දෙනකුගෙන් 28 දෙනෙක් අද විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. ඕස්ට්‍රේලියාවට යන සරණාගතයන් දකුණු පැසිපික් සාගරයේ නාවුරු දුපතේ ලියාපදිංචි මධ්‍යස්ථානයට දීමට ගත් තීරණයට එකඟ නොවීම නිසා මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන ආ බව ඕස්ට්‍රේලියා බලධරයෝ කියති. ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරේ සිටි සිංහල ජාතිකයෝ 24 දෙනෙක් ද, දෙමළ ජාතිකයෝ තිදෙනෙක් ද, මුස්ලිම් ජාතිකයෙක්ද ඊට අයත් වෙති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත