වයඹ පළාත් සභා ඡන්දයේ සන්ධාන මහ ඇමැති අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා කියයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රසිද්ධියේ කියා ඇත්තේ තමා පක්ෂයෙන් ඉවත් නොවන බවයි.
වයඹ මහ ඇමැති අපේක්ෂකත්වය පතා රජයට එක් වීමේ අදහසක් නැතැයිද ඔහු කියා ඇත.