නාවික උප ලුතිනන්වරු විසිර යති By None // 2012 නොවැ 17 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරුන් ලෙස පුහුණුව ලැබූ 59 දෙනකු විසිර යෑමේ උත්සවය නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විශ්ව විද්‍යාලයයේ දී අද පැවැත්විණි. මුළු ලෝකයේම අවධානය ඉන්දියන් සාගරය දෙසට යොමුව ඇති මෙම වකවානුවේ ශ්‍රී ලංකාව වැනි පුංචි දූපතක් ආරක්ෂාකර ගැනීමේ වගකීම නාවික හමුදාවට පැවැරී ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත