නාවලපිටිය මී පිටියේ මහ කන්දක් නාය යාම නිසා හැට්න් - කොළඹ මාර්ගයද, නාවලපිටිය - ගිණිගත්හේන සහ හැට්න් - මහනුවර මාර්ග වල ගමන් බිමන් අවහිර වී ඇත.
කන්ද නාය යාම නිසා මුළුමනින්ම පාර වැසී ඇත.
ජනතාවට විකල්ප මාර්ග පාවිච්චි කරන්නැයි පොලීසිය කියයි.