පොදුරද මඩුළු රාජ්‍යය නායක සමුළුව සදහා දිවයින පුරා සෑම නගරයකින්ම අරඹා කොළඹින් අවසන් වන රථ පෙළපාළියේ හා පාද යාත්‍රාවේ එක් අදියරක් ලෙස දකුණු පළාත නියෝජනය කරමින් තිස්සමහාරාමයේ සිට කොළඹ දක්වා පැවැත්වෙන පාද යාත්‍රාවේ සමාරම්භක උළෙල හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී අද ඇරැඹිණි.