ගල්කිස්සේ මුහුදේ නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි පස් දෙනෙකු බේරාගත් නමුත් එක් අයෙකු සොයාගත නොහැකි වූ බව කිමිදුම්කරුවෝ කියති.
ඔහුගේ සිරුර අද උදේ ගොඩ ගසා තිබී ඇත. ඔහු රත්මලානේ පෞද්ගලික ආයතනයක සේවකයෙකි.