නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ්


කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී  අවන්හල් හිමියකුට පහරදුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ජේ ශාමිල් සඳරුවන් (එජනිස) යළි 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි  මහර  ප්‍රධාන මහේස්ත්‍රාත්  දර්ශිකා විමලසිරි මෙනවිය විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.