නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ළමා පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද විවෘත විය. ළමයින්ගේ ඡුන්දයෙන් ළමා මන්ත‍්‍රීවරු 96 දෙනෙක් තෝරා ගනු ලැබූහ. ඔවුන් අතරින් ඇමැතිවරුන් නව දෙනකු ඇතුළු පහත සඳහන් සිසුන් ප‍්‍රධාන තනතුරුවලට පත් කැර ගත් බව විදුහල්පති කේ.වී.ආර්. කුලරත්න මහතා කියයි.
නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නාමලේඛනය:
කතානායක: තුෂාර විජේවර්ධන, නියෝජ්‍ය කතානායක: හසන් නදී කරුණාරත්න, අගමැති: කසුන් චන්ද්‍රසේකර, කාරක සභාපති: හසිත රණතුංග, නියෝජ්‍ය: එම්.එම්. සමරකෝන්, සභානායක: ඞී.එම්.බී. අබේසිංහ, කෘෂිකර්ම පරිසර ඇමැති: යූ.එල්. අබේසිංහ, සංස්කෘතික හා ආගමික ඇමැති: හිරුෂිකා ජයරත්න, ආරක්ෂක හා ක‍්‍රීඩා: දිලාෂි මල්ලව, සෞඛ්‍ය හා පෝෂණ ඇමැති: එච්.එල්.පී. සම්පත්, ප‍්‍රජා සේවා ඇමැති: තිළිණි බිංඳුසාර, සමාජ සුභසාධන: ජී.එච්. මල්ලව, චර්යා සංවර්ධන හා නිපුණතා: මදුසංඛ බණ්ඩාර, භෞතික හා ආපදා: ඉඳුනිල් යාපා බණ්ඩාර, අන්තර් පාසල් සුහදතා: රජිත මදුශංඛ
කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා ද පැමිණ සිටියේය.



