අඹතලේ සිට දෙහිවල හා රත්මලාන ප්‍රදේශවලට ජලය ගෙන යනු ලබන නළයක් උඩහමුල්ල අරලිය හන්දියේදී පිපිරීමෙන් එම ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ඇණ හිටියේය. කඩිනමින් අලුත්වැඩියා කිරීමෙන් පසු ජලය බෙදීම අරඹන බව නිලධරයෝ කියති.