නව හමුදාපති අසිපත බාර ගනී


ශ්‍රී ලංකා යුද හමුදාවේ  දහනම වැනි යුද හමුදාපති  ජනරාල් ජගත් ජයසුරිය හමුදාපති ධුරයෙන් සමු ගත්තේය.

උත්තමාචාරයකින් අනතුරුව  යුද හමුදාපති ජගත් ජයසුරිය මහතා නව හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක වෙත යුද හමුදාපති  ධුරයේ නිල අසිපත බාර දුන්නේය.