නව නාවික හමුදාපති වැඩ බාරගනී


රියර් අද්මිරාල් හමුදාපති ජයනාත් කොළඹගේ ශ්‍රි ලංකාවේ 18 වැනි නාවුක හමාදපති ලෙස නාවික හමුදා මූලස්ථානයේදී දිවුරුම් දී වැඩ බාරගත්තේය.