නව අධිවේගී මගේ සිව්දෙනෙක් මරුට
අතුරුගිරියේ ඉදිවන නව අධිවේගී මාර්ගයේ අද අලුයම කැබ්රියක් මඩවලකට පෙරළීමෙන් එහි ගමන් කළ පොලිස් සාමාජිකයන් දෙදෙනෙකු ද, චීන ජාතිකයකු ද, වාහනයේ රියදුරා ද මියගිය බව හෝමාගම පොලීසිය කියයි.
අලුයම 1.20ට පමණ මේ අනතුර සිදුවී ඇත්තේ තුංහඳහේන ප්‍රදේශයේදීය.

