නම කැපුණු අපේක්ෂක සමඟ බැසිල් සාකච්ඡාවේ


විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදය ශාන්ත ගුණසේකර  සන්ධාන ලයිස්තුවෙන් මොනරාගලට  අද (06) නාම යෝජනා භාර දුන්නේය.

ඔහු වෙනුවට සන්ධාන ලයිස්තුවෙන් නාම යෝජනා බාර දීමට සිටි ඩබ්ලිව් ඒ උදය කුමාර  සමඟ බැසිල් රාජපක්ෂ හා ජගත් පුෂ්පකුමාර යන ඇමැතිවරු මොනරාගල කච්චේරියේදී සාකච්ඡාවක් ද කළහ.