උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ලේකම්වරයකු විසින් පැදවූ කැබ් රථයක් යටවත්තේ දි යටවත් ප්‍රාදේශීය සභා සභාපති ලාල් අත්තනායක විසින් පැහරගත් බවට යටවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. මේ සම්බ්න්ධයෙන් යටවත්ත ප්‍රදේශීය සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසර්ථක විය