බිරියට නඩත්තු ගෙවීම සඳහා සම්මාදමේ ගිය පුද්ගලයකු අද සපුගස්කන්දේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විහාරයක චෛතයක් ඉදිකිරීම සඳහා යැයි කියමින් මුදල් එකතු කළ මොහු රුපියල් හය දහසක් එකතු වූ පස එම මුදල් නඩත්තු වශයෙන් උසාවියට බැද යළි මුදල් එකතු කරයි. නඩත්තු මුදල සෙවීම සැමදාම මෙය කර ඇතැයි පොලිසිය කියයි.

