දෝෂාභියෝග පෙත්සම් ඉහළ උසාවියට


ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දෝශාභියෝගය විභාග කිරීමට එරෙහිව පවරා ඇති පෙත්සම් හතරක් අර්ථකතනය සඳහා අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කැරිණි. දෝෂාභියෝග යෝජනාව තේරීම් කාරක සභාවේ විවාදයට ගැනීම නවත්වන ලෙස පෙත්සම් කරුවෝ ඉල්ලා සිටිති.