දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහනයක් පෙරැලී විදේශික සංචාරකයෝ සිව් දෙනකු තුවාල ලබා ඇතැයිද ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවද පොලීසිය කියයි.