දෙවිනුවර බැංකු පරිගණක ගිනි දෙවියාට By None // 2012 නොවැ 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෙවිනුවර මහජන බැංකු ගින්නෙන් පරිගණක කිහිපයක් වැනසී ගිය බව කළමනාකාරිනී නිල්මිණි ගුණවර්ධන මහත්මිය කියන්නීය. මාතර මහ නගර සභාවේ ජල බවුසරය එහි යවා පැය එක හමාරක් ඇතුළත දී ගින්න නිවා දැමීය. ගිනි රිය අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත