උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්න පොල් කටුවෙන් වැසීමට දෙමළ ජාතික සන්ධානය අසාර්ථක උත්සාහයක යෙදෙන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියයි. ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට ඔවුන් රජය සමග සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බවද ඔහු කියයි.