දෙමළ සන්ධාන මන්ත‍්‍රී දිවුරුම 28


නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සංධානයේ තේරිපත් වූ දෙමළ ජාතික සංධාන මන්ත‍්‍රීන් ආර්. සම්බන්ධන් නායකයා හමුවේ ත‍්‍රිකුණාමල නගර ශාලාවේ දී ලබන 28 වැනිදා පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.