දෙමළ සංධාන මන්ත්‍රී දිවුරුම පසුව


දෙමළ ජාතික සංධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීන් දිවුරුම් දෙන දිනය තීරණය කිරීමට එහි හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කරන බව සංධාන ප්‍රකාශකයෙක් කියයි.  දින දෙක තුනකින් එම දිනය ප්‍රකාශයට පත් කැරෙනු ඇත. විපක්ෂ නායකයා ද එහි දී තෝරා ගැනීමට නියමිතය