දෙබර ප්‍රහාරයෙන් 42ක් රෝහලේ


රත්නපුර පොත්ගුල් විහාරය අසළදී දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ දහම්පාසල් සිසූහු සහ ගුරුවරු පිරිසක් රත්නපුර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.