දූලි කන්න බෑ : ගැමියෝ බස් නවත්වති


හෝමාගම හංවැල්ල 293බස් මාර්ගයේ  බස් ධාවනය  පාර හදා දෙන තුරු නතර කළ බව ගැමියෝ කියති.

පස් දමා ඇති මේ පාරේ දුවිලි මතු වීම නිසා  කොට දමා පාර අවහිර කළ බව ගැමියෝ කියති.

බලධාරීන්ගෙන් පිළිතුරක් නොලැබීම හේතුවෙන් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාට කථා කර ඔහුගේ අනුදැනුම මත මහා මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව තාවකාලිකව ජල බවුසර් යොදා දූවිලි අවම කිරීමට ජලය ඉසීමට කැමැත්ත පළ විය. 

vlcsnap-2015-02-19-13h41m06s199 vlcsnap-2015-02-19-13h47m29s181 vlcsnap-2015-02-19-13h48m02s0 vlcsnap-2015-02-19-13h48m31s38 vlcsnap-2015-02-19-13h49m46s241 vlcsnap-2015-02-19-13h50m10s1