හොරෙන් ආනයනය කළ රුපියල් 18 ලක්ෂයක රට දුම්වැටි 72000ක් ළඟ තබාගත් ව්‍යාපාරිකයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය රුපියල් ලක්ෂ 4ක දඩ නියම කළාය.
සිගරට් ද රාජසන්තක කැරිනි.
සැකකරු කොල්ලුපිටියේ ආර් ඒ ද මෙල් මාවතේ පදිංචිකරුවකු වන සින්දා මදාර් මොහොමඩ් පවුෂාල් අමීන් නමැත්තෙකි.