දුම්රියේ හැපී නොමැරී බේරේ.


අවිස්සාවේල්ල පුවක්පිටියේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී අද අලූයම මෝටර් රථයක් දුම්රියේ හැපී පොඩි පට්ටම් වී තිබූ නමුත් රිය පැදවූ නීතීඥවරිය හෝ ඇගේ පුංචි පුතා තුවාල නොලබා බේරුනු බව පොලිසිය කියයි.