දුම්රිය කැලේ රජා එළොව යවයි


කොළඹ-මඩකලපු තැපැල් දුම්රිය මනම්පිටිය පසු කරද්දී වල් අලියෙක් ගැටුණේය. අලියා මරුමුවට පත්විය. මේ පාරේ අලින් එහා මෙහා යන නිසා වේගයද අඩුකැර සෝදිසියෙන් දුම්රිය ධාවනය කරන ලෙස රියැදුරනට උපදෙස් දී ඇත.