දුම් බොන්නා රාළහාමීට ගහයි


අවිස්සාවේල්ලේ හෝටලයකදී  දුම් වැටියක් බොමින් සිටි අයකුගේ පහර කෑමට ලක් වීමෙන්  හංවැල්ල පොලීසියේ කොස්තාපල්වරයෙක්  තුවාල ලබා රොහල් ගතකරනු ලැබීය.

 හෝටලය ඇතුලේ දුම් බීම නිතී විරෝධි ක්‍රියාවක් බව එම පුද්ගලයාට පැවසීමත් සමග කොස්තාපල්ට පහර දී ඇත. ඔහුගේ නාසයට තුවාල වී ඇත.