දීපිකා සාම ගීතයෙන් ජය දද නංවයි By None // 2012 දෙසැ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිලිපීනයේ මැනිලා නුවර පැවති අන්තර්ජාතික ගුසී සාම සමිමානයෙන් පිදුමි ලැබූ ප‍්‍රවීන ගායිකා දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් මෙනවිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය. ශ‍්‍රී ලංකාවට ගෞරවයක් හිමිකරදෙමින් දිවයිනට පැමිණි දීපිකාගුවන්තොටුපොළ ප‍්‍රභූ පරයන්තයේදී ප‍්‍රවීන සංගීතෙවිදී රෝහණ වීරසිංහ, ප‍්‍රවීන ගායිකා ප‍්‍රදීපා ධර්මදාස, සංස්කෘතික අමාත්‍යංශ ලේකමි වසන්ත ඒකනායක, අධ්‍යක්ෂක විජිත කණුගල යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැුසක් විසින් ඉතා උණුුසුමි අන්දමින් පිළිගනු ලැබූහ. දීපිකාට මෙම සමිමානය හිමිවූයේ ‘සරෝජා‘ යන ගීතය ගායනා කිරීමෙනි. යුද බියෙන් පෙළෙන ජනතාවගේ හදවතට සාමයේ ආමන්ත‍්‍රණය හැගීමි බරව ගීතවත් කළ ඇගේ හඬ ගුසී සමිමාන උළෙලේදී විශේෂ ඇගයීමකට ලක්වීය . Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත