දීඝවාපී චෛත්‍යයේ ගර්භය කණියි.


ඓතිහාසික දීඝවාපියේ සලපතල මලූවේ කැනීම් අවසන් කළ පුරා විද්‍යාඥයෝ එහි දෙවෙනි අදියර යටතේ ඉපැරණි චෛත්‍යයේ ගර්භයේ කැණීම් අද ඇරැඹීය. පේසා වලල්ල දක්වා කැනීම් කර අතීත යුග පිළිබඳව තොරතුරු සොයාගැනීම අරමුණයි. විහාරාධිකාරී මහඔය සෝභිත හිමි දිගාමඩුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර කැණීම් බාර ඞී.අබේකෝන්, උපාලි විජේසිංහ හා එම් කාසිම් යන පුරා විද්‍යාඥයෝද පැමිණ සිටියහ.