දිවි නැඟුමට උතුරු මැදින් දිවි ලැබේ


දිවි නැඟුම පනත උතුරු මැද පළාත් සභාවේ පැය හතක  විවාදයකින් පසු මින් මඳවේලාකට කලින් වැඩි ඡන්ද හතකින් සම්මත විය. පක්ෂව ඡන්ද 18ක් ද විපක්ෂව ඡන්ද 11ක් ද ලැබිණි.