දිවි නැඟුම නැ‘හිරින් දිවි ලැබේ


දිවි නැඟුම පනත නැගෙනහිර පළාත් සභාවේ දී වැඩි ඡන්ද හයකින් සම්මත විය. පක්ෂව ඡන්ද විසි එකක් ද විපක්ෂව ඡන්ද 15ක්ද ලැබිණි. එජාපය හා දෙමළ ජාතික සංධානය විරුද්ධ විය. සමෘද්ධි අධිකාරිය යටතේ ඇති අංශ කිහිපයක් එක් දෙපාර්තමේන්තුවක් යටතට පත් කිරීම අරමුණ විය.