දියතලාවට අයිස් වැස්සක්


දියතලාව හා බණ්ඩාරවෙල අද දහවල් 12 ට පමණ මහා වැසි සමග පැය භාගයක් පුරා අයිස් වැස්සක් ඇතිවිය. පාසල් නිමවී ගෙදර යමින්  සිටි සිසුහු අයිස් කැට අහුලමින් විනෝද වූහ.